News
ඉරානයේ බටහිර ටෙහෙරාන් නුවර පිපිරිම් කිහිපයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඉරානයේ නූර් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා ...
ඉන්දියාවේ අහමදාබාද් හිදී ගුවන් යානයක් කඩාවැටී අද (12) දහවල් සිදු වූ බිහිසුණු අනතුරෙන් මියගිය ගණන 290ක් දක්වා ඉහළ ගොස් ඇති බව ...
රට පුරා පැතිර යන කොවිඩි ප්‍රභේදය ආසාදනය වීමෙන් මේ වන විට පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වයඹ වෛද්‍ය පීඨයේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ...
ජොර්දානය සිය ගුවන් සීමාව වසා දැමීමට කටයුතු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ කිසිදු ...
ආසියානු රග්බි ශූරතා තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරගය දකුණු කොරියාවට එරෙහිව කොළඹ තුරඟ තරග ...
ඊශ්‍රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඉලක්ක කරගනිමින් එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලින් 78ක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය ...
අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කර ගැනීමට සමගි ජන බලවේගය සමත්ව තිබේ. ඒ අද පැවැති ...
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ලකළ ගුවන් ප්‍රහාර මාලාවෙන් ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ (IRGC) අණදෙන නිලධාරී ජෙනරාල් ...
ඊශ්‍රායලය සහ ඉරානය අතර මතුව ඇති යුද ගැටුම් සම්බන්ධව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ අවධානය යොමුව ඇති බව විදෙස් මාධ්‍ය ...
ඉන්දියාවේ අහමදාබාද් හිදී සිදු වූ ගුවන් අනතුර ලොව සිදු වූ තවත් බිහිසුණුම ගුවන් අනතුරක් ලෙස කදුළු මතකයක් ලෝක ඉතිහාසයට එක්විය ...
බංග්ලාදේශ එක්දින කණ්ඩායමේ නායකත්වයට මෙහිදි හසන් මිරාස් පත්කර ඇත. ඉදිරි මාස 12ක කාලය සඳහා ඔහු සිය ධුරයේ කටයුතු කරනු ඇත. ලබන මස ...
ඊශ්‍රායලය අද (13) අලුයම් කාලයේ ඉරානයට දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කිරීම හමුවේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිලට දැඩි බලපෑමක් ...
Results that may be inaccessible to you are currently showing.
Hide inaccessible results