News
දකුණු අප්‍රිකාව හා ඔස්ට්‍රේලියාව අතර ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ දී අද (11) ආරම්භ වූ ICC ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහා තරගයේ ...
දිවයින පුරා මී උණ රෝගීන් ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසයි. එහි ප්‍රජා සෞඛ්‍ය ...
පොදු වෙරළ තීරයන්හි සිරියානු කාන්තාවන් විසින් බුර්කිනාව පැළදීම අනිවාර්ය කරමින් එරට රජය නියෝගයක් නිකුත් කර තිබේ. සිරියාවේ ඉස්ලාමීය නායකත්වයෙන් යුත් අන්තර්කාලීන රජය මගින් මෙම නියෝගය නිකුත් කර ඇති බව ...
රට පුරා පැතිර යන කොවිඩි ප්‍රභේදය ආසාදනය වීමෙන් මේ වන විට පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වයඹ වෛද්‍ය පීඨයේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ...
ජනාධිපති සමාවට මුවාවී අනීතිකව රැඳවියෙකු මුදාහැරීමේ සිදුවීමට අදාළව චෝදනා එල්ල වී වැඩතහනමට ලක්ව සිටින බන්ධනාගාර කොමසාරිස් අද (11) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කළේය ...
වැලිගම W15 හෝටලයට වෙඩිතැබීම සඳහා තමන් ඇතුළු කණ්ඩායමට නියෝග කළේ එවක කොළඹ අපරාධ කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්ෂවරයා වූ සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා මහතා විසින් බව ඒම කොට්ඨාසයේ හිටපු ස්ථානාධිපති ප්‍රධා ...
දකුණු අප්‍රිකාවේ නැගෙනහිර කේප් පළාතට බලපෑ ඇති අධික වැසි, ගංවතුර සහ හිම සහිත අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් රැසක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි ...
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නිවසක සේවය කළ සේවිකාවක් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් ...
කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ සිදු වූ මාරක රිය අනතුරට අදාළව පත් කරන ලද කමිටුවේ කමිටු වාර්තාව අද (11) මහජන ආරක්ෂක හා ...
අද (11) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශයක් ලබාදීමෙන් ...
ජර්මනියේ සංචාරයක නිතර වී සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (11) පස්වරුවේ ජර්මානු ජනාධිපති Frank Walter Steinmeier ...
විදුලිබල ඉංජිනේරු සංගමය ඇතුළු පාර්ශව 7ක් විසින් ඉදිරිපත් කළ පෙත්සම් අද (11) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගකිරීම ආරම්භ විය ...
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results