News

බෙන්තර ගඟ ආශ්‍රිතව පවත්වාගෙන ගිය පැරා මෝටරින් ක්‍රීඩාව තහනම් කිරීම හේතුවෙන් එම කර්මාන්තයේ නියුතුවූවන් දැඩි අපහසුතාවකට පත්ව ...
තායිවාන විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ කාන්තා හෙල්ල විසිකිරීම ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට නදීෂා ලේකම්ගේ සමත් වූවාය ...
පවතින වැසි තත්ත්වයත් සමග පැතිර යන ඩෙංගු සහ චිකුන්ගුන්යා රොගී තත්ත්වයන් වැඩි වශයෙන් පැතිර යාම බස්නාහිර පළාත තුළ වාර්තා වී ඇති ...
තායිවාන විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (8) පැවති මීටර් 100 ඉසව්වේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවේ චමෝද් යෝධසිංහට හිමිවිය ...
කොලොම්බියාවේ අගනුවර වන බොගෝටා හි රික්ටර් මාපකයේ 6.3ක ප්‍රබල භූමිකම්පාවක් අද (8) ඇති වී ඇති බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) පවසයි. භූමිකම්පාවත් සමග ගොඩනැගිලි සෙලවී සයිරන් නාද වී ඇති අතර, ...
කොලඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරය සඳහා මේ වන විට ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය අතර දැඩි උණුසුම් තරගකාරීත්වයක් දක්නට ලැබෙන අතර එය මේ ...
කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක තොග මිල ඉහළ දැමිමක් සිදු වුවද සිල්ලර මිල සංශෝධනය කර නොමැති බව සිමෙන්ති සමාගම් පවසයි.
රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට (09) උදෑසන 6:00යේ සිට පැය 24ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ ...
දුම්රිය හරස් මාර්ගවල සිදුවන අනතුරුවලින් බහුතරයක් සිදුව ඇත්තේ ආරක්ෂිත ක්‍රමවේද සහිත දුම්රිය හරස් මාර්ගවල බවට කෝපා කමිටුවේ දී ...
පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන්වාර රැසක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. දුම්රිය ...
වෛද්‍ය රසායනාගාර වෘත්තිකයින්ගේ සංගමය තුන්වැනි දිනටත් සිදුකරමින් සිටින වැඩවර්ජනය හෙට පෙරවරු 8.00ට අවසන් කිරීමට අද (07) ...
පොසොන් උත්සවය සඳහා අනුරාධපුරයට පැමිණෙන සැදැහැවතුන්ට අවශ්‍ය සියලු තොරතුරු ජංගම දුරකථන යෙදවුමක් ඔස්සේ ලබාගැනීමට අවස්ථාව සලසා දීමට ආරක්ෂක අමාත්‍යාංශයට අයත් ආරක්ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය විසින් කට ...